වෙන වැඩක් ඇත්තෙම නැත්තං කියවන්න.... (මේකෙ නියම අයිතිකාර ජයසිංහ මහත්තයා කළුද සුදුද කියලවත් මම දන්නෙ නෑ.. ඒ මහත්තයා ඉන්නවද මැරිලද කියලත් මම දන්නෙ නෑ.. මම හිතන්නේ මේ කථා ඒ මහත්තයා ලියල තියෙන්නෙ 70 දශකෙදි විතර වෙන්න ඕනෙ.. ඉතිං මේ කතන්දරවල අයිතිය ඒ මහත්තයටම හිමිවෙන අතර මම කරන්නේ හුදෙක් ටයිප් කිරීමක් පමණකි..)